From the publisher
නිමන්ති දෑත් මිට මොලවා ගෙන ඒ දෙස බැලුවාය. සේනක මනමාල ලෙස සිනහසෙමින් සඳාගේ මුහුණට වැටී ඇති කෙස් රොදක් කන පිටුපස රඳවනු දැක මෙතෙක් වෙලා ඇගේ සිතේ තිබු කෝපය පුපුරා ගියේය. වේගවත් පියවර තබමින් උණ පඳුර අසලට ළං වු නිමන්ති දැක සේනක සලිත විය. සඳානම් නිමන්තිව ගණනකටවත් ගත්තේ නැත.
Nissara Bandhana by Dilukshi Handapangoda is a Sinhala book published by Sithuwili Publishers, listed under Fiction, Novels.
Book details
| Title | නිස්සාර බන්ධන (Nissara Bandhana) |
| Author | Dilukshi Handapangoda |
| Language | Sinhala |
| Pages | 215 |
| Cover | Soft Cover |
| ISBN | 9786245673094 |
| Publisher | Sithuwili Publishers |


