Lakpura
Lakpura® · පොත්

Nissara Bandhana

සිටRs 1,661.53

From the publisher

නිමන්ති දෑත් මිට මොලවා ගෙන ඒ දෙස බැලුවාය. සේනක මනමාල ලෙස සිනහසෙමින් සඳාගේ මුහුණට වැටී ඇති කෙස් රොදක් කන පිටුපස රඳවනු දැක මෙතෙක් වෙලා ඇගේ සිතේ තිබු කෝපය පුපුරා ගියේය. වේගවත් පියවර තබමින් උණ පඳුර අසලට ළං වු නිමන්ති දැක සේනක සලිත විය. සඳානම් නිමන්තිව ගණනකටවත් ගත්තේ නැත.

Nissara Bandhana by Dilukshi Handapangoda is a Sinhala book published by Sithuwili Publishers, listed under Fiction, Novels.

Book details

Titleනිස්සාර බන්ධන (Nissara Bandhana)
AuthorDilukshi Handapangoda
LanguageSinhala
Pages215
CoverSoft Cover
ISBN9786245673094
PublisherSithuwili Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK7DKWBYS7
GTIN / බාර්කේතය9786245673094
යැවීමේ බර277 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න