From the publisher
කිසියම් අඳුරු බලවේගයක් මාගේ ආත්මය ගිලගෙන ඇත. මෙය ඛේදවාචකයකි.ජීවිතය ශෝකාන්තයක් වීමට ප්‍රතමවා මා මේ නරාවළෙන් ගොඩ ආ යුතුමය. මට එය කළ හැකිය. මට සටන ඇත්තේ මා සමඟමය. මා විසින්ම මා පරාජය කොට දමා මා ජයගත යුතුය. එයට අවශ්‍ය ශක්තියද මට ඇත. බුද්ධියද මට ඇත. මා එය සිදු කළ යුතුය. දැන්ම එය ආරම්භ කළ යුතුය. මේ මෙඔහොතේම මා එය ආරම්භ කළ යුතුය.
Wen Wi Hamu Wu Jiwithe Mawatha 1St Lane by Gayashan Sanjaya, Hashini Wijenayaka is a Sinhala book published by Reader's Hub, listed under Fiction & Literature, Novels.
Book details
| Title | වෙන් වී හමු වූ ජීවිතේ මාවත 1St Lane (Wen Wi Hamu Wu Jiwithe Mawatha 1St Lane) |
| Author | Gayashan Sanjaya, Hashini Wijenayaka |
| Language | Sinhala |
| Pages | 176 |
| Cover | Soft Cover |
| ISBN | 9786249379602 |
| Publisher | Reader's Hub |


