Lakpura
Lakpura® · كتب

Wen Wi Hamu Wu Jiwithe Mawatha 1St Lane

من$6.00

From the publisher

කිසියම් අඳුරු බලවේගයක් මාගේ ආත්මය ගිලගෙන ඇත. මෙය ඛේදවාචකයකි.ජීවිතය ශෝකාන්තයක් වීමට ප්‍රතමවා මා මේ නරාවළෙන් ගොඩ ආ යුතුමය. මට එය කළ හැකිය. මට සටන ඇත්තේ මා සමඟමය. මා විසින්ම මා පරාජය කොට දමා මා ජයගත යුතුය. එයට අවශ්‍ය ශක්තියද මට ඇත. බුද්ධියද මට ඇත. මා එය සිදු කළ යුතුය. දැන්ම එය ආරම්භ කළ යුතුය.  මේ මෙඔහොතේම මා එය ආරම්භ කළ යුතුය.

Wen Wi Hamu Wu Jiwithe Mawatha 1St Lane by Gayashan Sanjaya, Hashini Wijenayaka is a Sinhala book published by Reader's Hub, listed under Fiction & Literature, Novels.

Book details

Titleවෙන් වී හමු වූ ජීවිතේ මාවත 1St Lane (Wen Wi Hamu Wu Jiwithe Mawatha 1St Lane)
AuthorGayashan Sanjaya, Hashini Wijenayaka
LanguageSinhala
Pages176
CoverSoft Cover
ISBN9786249379602
PublisherReader's Hub

التفاصيل الفنية

المنتج رقمLK6G8DCVZ3
GTIN / الرمز الشريطي9786249379602
وزن الشحن234 g
Madubashini
مستشارك للمنتجات

Madubashini مدير

لديك أسئلة عن هذا المنتج أو مقاساته أو الشحن إلى بلدك؟ تواصل مع Madubashini مباشرة — الردود عادة خلال ساعات قليلة ضمن ساعات عمل سريلانكا.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®