Lakpura
Lakpura® · Libros

Hada Sagare

Desde€6.45

From the publisher

සමහර ඍතු වල දී

ජීවිතය එහෙම ය.

එතෙකින් ප්‍රමාණවත් යයි.

අපි සිතා සිටිය ද ජීවිතය.

හදිසියේ ඇස් ඇර බලා

නවමු වූ යමක් ඉල්ලා සිටින්නට පටන්ගනී.

අලුත් ඍතුවක

අවශ්‍යතාව මතක් කරමින්

අප අසහනයටපත් කරයි.

හිස් බදුනක් ලෙස

සැමදා පැවතිය හැකි නොවේ.

ආත්මයට ඕනා පිරෙන්නටයි.

පිරිතිරී යන්නටයි.

Hada Sagare by Ganga Shayini Gamage is a Sinhala book, listed under Fiction & Literature, Novels.

Book details

Titleහද සාගරේ (Hada Sagare)
AuthorGanga Shayini Gamage
LanguageSinhala
Pages343
CoverMoonlight Publications
ISBN9786249100923

Detalles técnicos

GTIN / código de barras9786249100923
Peso de envío417 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

También te puede gustar

Pregunte a un agente de Lakpura®