From the publisher
සමහර ඍතු වල දී
ජීවිතය එහෙම ය.
එතෙකින් ප්රමාණවත් යයි.
අපි සිතා සිටිය ද ජීවිතය.
හදිසියේ ඇස් ඇර බලා
නවමු වූ යමක් ඉල්ලා සිටින්නට පටන්ගනී.
අලුත් ඍතුවක
අවශ්යතාව මතක් කරමින්
අප අසහනයටපත් කරයි.
හිස් බදුනක් ලෙස
සැමදා පැවතිය හැකි නොවේ.
ආත්මයට ඕනා පිරෙන්නටයි.
පිරිතිරී යන්නටයි.
Hada Sagare by Ganga Shayini Gamage is a Sinhala book, listed under Fiction & Literature, Novels.
Book details
| Title | හද සාගරේ (Hada Sagare) |
| Author | Ganga Shayini Gamage |
| Language | Sinhala |
| Pages | 343 |
| Cover | Moonlight Publications |
| ISBN | 9786249100923 |


