Lakpura
Lakpura® · Libros

Budu Maha Sawwo

Desde€2.68

From the publisher

'බුදුන් වහන්සේ සමයෙහි සසර මග දිනූ ශ්‍රාවක ශ්‍රාවිකා

චරිතයන් සරල බසින් මෙසේ ලියැවෙන්නේ හුදෙක්, දහම්

මග දකිනු රිසි පාඨක සහෘදයන් වෙනුවෙනි.

වර්තමාන අධ්‍යාපනයේ නියැළෙන පාසල් දරුවන්ගේ බුදු දහමේ

පෙළපොත්වල මේ වැදගත් චරිත ඇතුළත්‍ය. දහම් පාසල්,පිරිවෙන්,

අධ්‍යාපනය හාදාරන දරුවන්ටද, භික්ෂුන් වහන්සේලාටද, උවැසි

උවැසියන්ටද,මේ මාහැඟි චරිත වැදගත්‍ය. අධ්‍යාපන කටයුතු සාර්ථක

කර ගැනීමටත්, තම තමන්ගේ චරිත නිවැරදි කර ගැනීමටත්

'බුදු මහ සව්වෝ' ග්‍රන්ථය බෙහෙවින් ප්‍රයෝජනවත් වියහැක.

Budu Maha Sawwo by එච්.අමරවංස බැමිණිගල්ල is a Sinhala book published by එම්.ඩි. ගුණසේන ප්රකාශන, listed under Buddhism.

Book details

Titleබුදු මහ සව්වෝ (Budu Maha Sawwo)
Authorඑච්.අමරවංස බැමිණිගල්ල
LanguageSinhala
CoverSoft Cover
ISBN9789552123078
Publisherඑම්.ඩි. ගුණසේන ප්රකාශන

Detalles técnicos

Producto n.ºLKKJ5XRF2A
GTIN / código de barras9789552123078
Peso de envío250 g
Binupa
Tu asesor de producto

Binupa Ejecutivo

¿Tienes preguntas sobre este producto, sus tallas o el envío a tu país? Contacta con Binupa directamente; suele responder en unas horas durante el horario laboral de Sri Lanka.

También te puede gustar

Pregunte a un agente de Lakpura®