Lakpura
Lakpura® · පොත්

Budu Maha Sawwo

සිටRs 996.63

From the publisher

'බුදුන් වහන්සේ සමයෙහි සසර මග දිනූ ශ්‍රාවක ශ්‍රාවිකා

චරිතයන් සරල බසින් මෙසේ ලියැවෙන්නේ හුදෙක්, දහම්

මග දකිනු රිසි පාඨක සහෘදයන් වෙනුවෙනි.

වර්තමාන අධ්‍යාපනයේ නියැළෙන පාසල් දරුවන්ගේ බුදු දහමේ

පෙළපොත්වල මේ වැදගත් චරිත ඇතුළත්‍ය. දහම් පාසල්,පිරිවෙන්,

අධ්‍යාපනය හාදාරන දරුවන්ටද, භික්ෂුන් වහන්සේලාටද, උවැසි

උවැසියන්ටද,මේ මාහැඟි චරිත වැදගත්‍ය. අධ්‍යාපන කටයුතු සාර්ථක

කර ගැනීමටත්, තම තමන්ගේ චරිත නිවැරදි කර ගැනීමටත්

'බුදු මහ සව්වෝ' ග්‍රන්ථය බෙහෙවින් ප්‍රයෝජනවත් වියහැක.

Budu Maha Sawwo by එච්.අමරවංස බැමිණිගල්ල is a Sinhala book published by එම්.ඩි. ගුණසේන ප්රකාශන, listed under Buddhism.

Book details

Titleබුදු මහ සව්වෝ (Budu Maha Sawwo)
Authorඑච්.අමරවංස බැමිණිගල්ල
LanguageSinhala
CoverSoft Cover
ISBN9789552123078
Publisherඑම්.ඩි. ගුණසේන ප්රකාශන

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKKJ5XRF2A
GTIN / බාර්කේතය9789552123078
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න