Lakpura
Lakpura® · Libros

Adarayada Mata Kiwe

Desde€6.28

From the publisher

විසල්‍යාව පාඩුවේ ඉන්න දෙනවා ගෞරව්. ඒ කෙල්ල අහිංසකයි. තමුන්ටත් සහෝදරියො ඇතිනෙ.

නෑ මට සහෝදරියො නෑ. ඒ වගේම මං විසල්‍යාට පාඩුවේ ඉන්න දෙන්නෙත් නෑ. තමුන්ගේ කටට බයේ ම එහෙම කරයි කියලා හිතනවා නම් ඒක තමුන්ගේ මෝඩකම.

ගෞරව් කොහෙත්ම නම්මා ගත නොහැකි පුද්ගලයෙක් බැව් ශහීනාට වැටහිණි.

ප්ලීස් ගෞරව්. විසූ දුප්පත් පවුලක ළමයෙක්. එයාගේ ඔලුව අවුල් කරන්න එපා. අනික එයා මැරී කරන්න පෙනෙන් ඉන්නවා.

ගෞරව් එයාට උස් හඩින් සිනහසුණි.

ඔව්. ඒ මං තමා. කවදාහරි එයාගෙයි මගෙයි බ්‍රසිද්ධස් මේඩ් වෙන්නෙ තමුන් තමා.

ගෞරව්...

හිනා කෑගැසුවේ කෝපයෙන් වෙව්ලමිනි.

ෂෂ්... ලොකු නෝනා. මේක මගේ ඒරියා එක. සද්ද වානා.

ගෞරව දබර ඇගිල්ල ඔසවා පැවසුවේ තර්ජනාත්මක භධිනි.

 

Adarayada Mata Kiwe by Ruwani Liyangolla is a Sinhala book published by Sanka Publisher, listed under Fiction & Literature, Novels.

Book details

Titleආදරයද මට කීවේ (Adarayada Mata Kiwe)
AuthorRuwani Liyangolla
LanguageSinhala
Pages280
CoverSoft Cover
ISBN9786245626427
PublisherSanka Publisher

Detalles técnicos

Producto n.ºLKFP4MCMGJ
GTIN / código de barras9786245626427
Peso de envío348 g
Madubashini
Tu asesor de producto

Madubashini Gerente

¿Tienes preguntas sobre este producto, sus tallas o el envío a tu país? Contacta con Madubashini directamente; suele responder en unas horas durante el horario laboral de Sri Lanka.

También te puede gustar

Pregunte a un agente de Lakpura®