Lakpura
Lakpura® · 书籍

Adarayada Mata Kiwe

起价46.63 CNY

From the publisher

විසල්‍යාව පාඩුවේ ඉන්න දෙනවා ගෞරව්. ඒ කෙල්ල අහිංසකයි. තමුන්ටත් සහෝදරියො ඇතිනෙ.

නෑ මට සහෝදරියො නෑ. ඒ වගේම මං විසල්‍යාට පාඩුවේ ඉන්න දෙන්නෙත් නෑ. තමුන්ගේ කටට බයේ ම එහෙම කරයි කියලා හිතනවා නම් ඒක තමුන්ගේ මෝඩකම.

ගෞරව් කොහෙත්ම නම්මා ගත නොහැකි පුද්ගලයෙක් බැව් ශහීනාට වැටහිණි.

ප්ලීස් ගෞරව්. විසූ දුප්පත් පවුලක ළමයෙක්. එයාගේ ඔලුව අවුල් කරන්න එපා. අනික එයා මැරී කරන්න පෙනෙන් ඉන්නවා.

ගෞරව් එයාට උස් හඩින් සිනහසුණි.

ඔව්. ඒ මං තමා. කවදාහරි එයාගෙයි මගෙයි බ්‍රසිද්ධස් මේඩ් වෙන්නෙ තමුන් තමා.

ගෞරව්...

හිනා කෑගැසුවේ කෝපයෙන් වෙව්ලමිනි.

ෂෂ්... ලොකු නෝනා. මේක මගේ ඒරියා එක. සද්ද වානා.

ගෞරව දබර ඇගිල්ල ඔසවා පැවසුවේ තර්ජනාත්මක භධිනි.

 

Adarayada Mata Kiwe by Ruwani Liyangolla is a Sinhala book published by Sanka Publisher, listed under Fiction & Literature, Novels.

Book details

Titleආදරයද මට කීවේ (Adarayada Mata Kiwe)
AuthorRuwani Liyangolla
LanguageSinhala
Pages280
CoverSoft Cover
ISBN9786245626427
PublisherSanka Publisher

技术参数

产品编号LKFP4MCMGJ
GTIN / 条形码9786245626427
运输重量348 g
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问