Lakpura
Lakpura® · Bücher

Un Giyaden

Ab€2.22

From the publisher

ගොම්මන් නිහඬතාව තමා අසල තබා මිනිසා ද වස්සා ද

නොපෙනී යන තුරා ජස්ටින් බාලා සිටියේය. ඒ අතර

හදිසියේ පැමිණි සුළං රැල්ලකින් ගොරොක් ගස් මුදුනේ යන්තමින්

සසල විය. එය දුර ඈත හුමිටිකන්ද මුදුනේ

සිට පැමිණි දීර්ඝ සුසුමක් වන්නට ද බැරි නැත.

එහෙත් සසල වු ගොරොක් ගස් මුදුන මොහොතකින්

නිසල විය.

විශාල ගෘහයේ තමා සමඟ ජීවත් වු එකම ප්‍රාණියා ද පොළොව

යටය.කුඩා තෙත පස් කණ්ඩිය දෙස යළිත් බැලු ජස්ටින් උදැල්ල

ගැනීමට පහත් විය.

කොන්ද නැවතත් කැක්කුම් දුන්නේය. අත් දෙක ඉඟටියට

තබා වාකුල්වෙමින් ඔහු කොන්ද කෙළින් කර ගත්තේය.

මස්..ලේ..තෙත.. කිසිවක් නැති, එහෙත් නො බිඳුණු නහර වැල්

ශේෂව ඇති, වියළි පත්‍රය නො පාගාම ඔහු අඩිය තැබුවේය.

Un Giyaden by කරුණාදාස සූරියආරච්චි is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleඋං ගියාදෙං (Un Giyaden)
Authorකරුණාදාස සූරියආරච්චි
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556862447
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

Technische Details

GTIN / Barcode9789556862447
Versandgewicht250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

Das könnte Ihnen auch gefallen

Lakpura®-Berater fragen