Lakpura
Lakpura® · पुस्तकें

Un Giyaden

से₹284.75

From the publisher

ගොම්මන් නිහඬතාව තමා අසල තබා මිනිසා ද වස්සා ද

නොපෙනී යන තුරා ජස්ටින් බාලා සිටියේය. ඒ අතර

හදිසියේ පැමිණි සුළං රැල්ලකින් ගොරොක් ගස් මුදුනේ යන්තමින්

සසල විය. එය දුර ඈත හුමිටිකන්ද මුදුනේ

සිට පැමිණි දීර්ඝ සුසුමක් වන්නට ද බැරි නැත.

එහෙත් සසල වු ගොරොක් ගස් මුදුන මොහොතකින්

නිසල විය.

විශාල ගෘහයේ තමා සමඟ ජීවත් වු එකම ප්‍රාණියා ද පොළොව

යටය.කුඩා තෙත පස් කණ්ඩිය දෙස යළිත් බැලු ජස්ටින් උදැල්ල

ගැනීමට පහත් විය.

කොන්ද නැවතත් කැක්කුම් දුන්නේය. අත් දෙක ඉඟටියට

තබා වාකුල්වෙමින් ඔහු කොන්ද කෙළින් කර ගත්තේය.

මස්..ලේ..තෙත.. කිසිවක් නැති, එහෙත් නො බිඳුණු නහර වැල්

ශේෂව ඇති, වියළි පත්‍රය නො පාගාම ඔහු අඩිය තැබුවේය.

Un Giyaden by කරුණාදාස සූරියආරච්චි is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleඋං ගියාදෙං (Un Giyaden)
Authorකරුණාදාස සූරියආරච්චි
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556862447
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

तकनीकी विवरण

उत्पाद सं.LK7GYHPE3Z
GTIN / बारकोड9789556862447
शिपिंग वज़न250 g
Binupa
आपका उत्पाद सलाहकार

Binupa कार्यकारी

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Binupa से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें