From the publisher
පළමුවැනි ලෝක යුද්ධයෙන් පසු යලිත් ඕස්ට්රේලියාවේ එන ටොමි ශර්බෝර්න් , ජානුස් ගලේ ප්රදිපාගාර භාරකරු ලෙස පත්වීමක් ලබා ගනියි, මේ පාඵ දුපතට ඔහු සිය තරුණ , නිර්භීත බිරිද වන ඉසේබෙල් කැන්දාගෙන එයි. වසර කිහිපයක් ගෙවුණු තැන, එක අමතක නොවන දවසක, බෝට්ටුවෙන් දුපතේ වෙරළට ගසාගෙන එන්නේ ඔවුන්ගේ ජීවිතවල එක්තරා සන්ධිස්ථානයක් සලකුණු කරමිනි. මේ බෝට්ටුවෙන් රැගෙන් ආ ඒ ' දෙවියන්ගේ ත්යාගය ' කුමක්ද ? එයින් ටෝමිගේ සහ ඉසබෙල්ගේ ජිවිත නොසිතු නොපැතූ ලෙස වෙනස් වන්නේ කෙසේද ? මෙය ස්ටේඩිමන්ගේ එකම නවකතාවයි.
Sagaranthara Alokaya by Chithra I. Perera is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | සාගරාන්තර ආලෝකය (Sagaranthara Alokaya) |
| Author | Chithra I. Perera |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 97913 |
| Publisher | Vidarshana Publishers |



