Lakpura
Lakpura® · 书籍

Sagaranthara Alokaya

起价26.64 CNY

From the publisher

පළමුවැනි ලෝක යුද්ධයෙන් පසු යලිත් ඕස්ට්‍රේලියාවේ එන ටොමි ශර්බෝර්න් , ජානුස් ගලේ ප්‍රදිපාගාර භාරකරු ලෙස පත්වීමක් ලබා ගනියි, මේ පාඵ දුපතට ඔහු සිය තරුණ , නිර්භීත බිරිද වන ඉසේබෙල් කැන්දාගෙන එයි. වසර කිහිපයක් ගෙවුණු තැන, එක අමතක නොවන දවසක, බෝට්ටුවෙන් දුපතේ වෙරළට ගසාගෙන එන්නේ ඔවුන්ගේ ජීවිතවල එක්තරා සන්ධිස්ථානයක් සලකුණු කරමිනි. මේ බෝට්ටුවෙන් රැගෙන් ආ ඒ ' දෙවියන්ගේ ත්‍යාගය ' කුමක්ද ? එයින් ටෝමිගේ සහ ඉසබෙල්ගේ ජිවිත නොසිතු නොපැතූ ලෙස වෙනස් වන්නේ කෙසේද ? මෙය ස්ටේඩිමන්ගේ එකම නවකතාවයි.

Sagaranthara Alokaya by Chithra I. Perera is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleසාගරාන්තර ආලෝකය (Sagaranthara Alokaya)
AuthorChithra I. Perera
LanguageSinhala
CoverSoft Cover
ISBN97913
PublisherVidarshana Publishers

技术参数

产品编号LKWG22FGGH
运输重量250 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问