Lakpura
Lakpura® · Bücher

Kerolinage Niwunnu

Ab€7.14

From the publisher

රොනල්ඩ් බැල්සන් කතුවරයාට මෙම කතාව ලියන්නට හේතු සාධක වන්නේ දෙවැනි ලෝක යුද්ධ සමයේ දිවි ගලවාගත් කාන්තාවක වූ ෆේ නිරාවරණය කළ ඇගේ ජීවිත කතාවයි.

ලීනා ශයින්මන්ගේ සමීපතම යෙහෙළියක වන කැරොලිනාට අත දරුවන් දෙදෙනෙකුගෙන් සමුගන්නට සිදුවන්නේ අවුශ්විට්ස් වෙත ඔවුන්ව රැගෙන ගිය දුම්රියේදීය. යුද්ධය නිම වීමෙන් පසුව නැවත පැමිණ දරුවන් සොයා ගැනීමට ලීනා කැරොලිනාට පොරොන්දු වේ.

වසර හැත්තෑවකට පසු ලීනාට දරුවන් සොයා ගැනීමට හැකි වේද?

කවුද? ඇයට දරුවන් සෙවීමේ කාර්යය සඳහා උදවු කරන්නේ

එම දරුවන් සෙවීම ආරම්භ කරන මොහොතේ සිට ඇයට මුහුණ දෙන්නට වන අභියෝග කවරේද? යන ප්‍රශ්න සියල්ලටම පිළිතුරු මෙම සංවේදී කතාවේ අන්තර්ගත වේ.

Kerolinage Niwunnu by Charunya Dehigama is a Sinhala book published by Ashirwada Publishers, listed under Adult, Adventure, Thriller.

Book details

Titleකැරොලිනාගේ නිවුන්නු (Kerolinage Niwunnu)
AuthorCharunya Dehigama
LanguageSinhala
Pages407
CoverSoft Cover
ISBN9786246585655
PublisherAshirwada Publishers

Technische Details

Produkt Nr.LKRD54CFC5
GTIN / Barcode9786246585655
Versandgewicht488 g
Madubashini
Ihr Produktberater

Madubashini Manager

Haben Sie Fragen zu diesem Produkt, seinen Größen oder dem Versand in Ihr Land? Kontaktieren Sie Madubashini direkt — Antworten erfolgen während der srilankischen Geschäftszeiten in der Regel innerhalb weniger Stunden.

Das könnte Ihnen auch gefallen

Lakpura®-Berater fragen