From the publisher
රොනල්ඩ් බැල්සන් කතුවරයාට මෙම කතාව ලියන්නට හේතු සාධක වන්නේ දෙවැනි ලෝක යුද්ධ සමයේ දිවි ගලවාගත් කාන්තාවක වූ ෆේ නිරාවරණය කළ ඇගේ ජීවිත කතාවයි.
ලීනා ශයින්මන්ගේ සමීපතම යෙහෙළියක වන කැරොලිනාට අත දරුවන් දෙදෙනෙකුගෙන් සමුගන්නට සිදුවන්නේ අවුශ්විට්ස් වෙත ඔවුන්ව රැගෙන ගිය දුම්රියේදීය. යුද්ධය නිම වීමෙන් පසුව නැවත පැමිණ දරුවන් සොයා ගැනීමට ලීනා කැරොලිනාට පොරොන්දු වේ.
වසර හැත්තෑවකට පසු ලීනාට දරුවන් සොයා ගැනීමට හැකි වේද?
කවුද? ඇයට දරුවන් සෙවීමේ කාර්යය සඳහා උදවු කරන්නේ
එම දරුවන් සෙවීම ආරම්භ කරන මොහොතේ සිට ඇයට මුහුණ දෙන්නට වන අභියෝග කවරේද? යන ප්රශ්න සියල්ලටම පිළිතුරු මෙම සංවේදී කතාවේ අන්තර්ගත වේ.
Kerolinage Niwunnu by Charunya Dehigama is a Sinhala book published by Ashirwada Publishers, listed under Adult, Adventure, Thriller.
Book details
| Title | කැරොලිනාගේ නිවුන්නු (Kerolinage Niwunnu) |
| Author | Charunya Dehigama |
| Language | Sinhala |
| Pages | 407 |
| Cover | Soft Cover |
| ISBN | 9786246585655 |
| Publisher | Ashirwada Publishers |


