Lakpura
Lakpura® · Bücher

Danga Menawiya

Ab€2.69

From the publisher

අදිති... මට හුඟාක් සතුටුයි දරුවො... මේ මම කවදාවත් බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයිනේ...

කවීශ්වර ඇයව තදින් සිප ගනිමින් කීවේය.

ඔහු පොඩි දරුවෙකු මෙන් හඬා වැටුණේය.

අඩුම තරමෙ..අඩුම තරමෙ මම දෙවියන්ගෙන්වත් ඉල්ලුවේ නෑ.

ඉස්සර හිටිය අදිතිව මට ගෙනත් දෙන්න කියලා.. ඒ ඇයි කියලා ඔයා දන්නවා නේද...

තම විසල් දෝතට අදිතිගේ වත සිරකරාන කවීශ්වර ඇසුවේය.

Danga Menawiya by Wimukthi Sewwandi Perera is a book published by Wimu Publishers, listed under Fiction, Novels.

Book details

Titleදඟ මෙනවිය (Danga Menawiya)
AuthorWimukthi Sewwandi Perera
Pages200
CoverSoft Cover
ISBN9789554149168
PublisherWimu Publishers

Technische Details

GTIN / Barcode9789554149168
Versandgewicht260 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Das könnte Ihnen auch gefallen

Lakpura®-Berater fragen