Lakpura
Lakpura® · पुस्तकें

Danga Menawiya

से₹284.75

From the publisher

අදිති... මට හුඟාක් සතුටුයි දරුවො... මේ මම කවදාවත් බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයිනේ...

කවීශ්වර ඇයව තදින් සිප ගනිමින් කීවේය.

ඔහු පොඩි දරුවෙකු මෙන් හඬා වැටුණේය.

අඩුම තරමෙ..අඩුම තරමෙ මම දෙවියන්ගෙන්වත් ඉල්ලුවේ නෑ.

ඉස්සර හිටිය අදිතිව මට ගෙනත් දෙන්න කියලා.. ඒ ඇයි කියලා ඔයා දන්නවා නේද...

තම විසල් දෝතට අදිතිගේ වත සිරකරාන කවීශ්වර ඇසුවේය.

Danga Menawiya by Wimukthi Sewwandi Perera is a book published by Wimu Publishers, listed under Fiction, Novels.

Book details

Titleදඟ මෙනවිය (Danga Menawiya)
AuthorWimukthi Sewwandi Perera
Pages200
CoverSoft Cover
ISBN9789554149168
PublisherWimu Publishers

तकनीकी विवरण

उत्पाद सं.LKCP3XF42S
GTIN / बारकोड9789554149168
शिपिंग वज़न260 g
Madubashini
आपका उत्पाद सलाहकार

Madubashini प्रबंधक

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Madubashini से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें