Lakpura
Lakpura® · Bücher

1925 (Once Upon A Time in Ceylon)

Ab€6.64

From the publisher

2016 වසර... සිය ජීවිතයේ පළමු වතාවට හපුතලේ ප්‍රදේශයට පැමිණෙන ධනවත් තරුණයෙක්... කඳුකරයට පිවිසෙන ඔහුට වරින් වර පෙනෙන අද්භූත සිහින සහ විවිධාකාර ස්ථානවලදී පෙනී නොපෙනී යන මායා දර්ශන පෙළක්... එම සිහින තුළින් දිස්වන ඉතිහාස කතාන්දරයක සිටින නාඳුනන සුදු ජාතිකයන් කවුරුන්ද..? හුදෙකලා වතු බංගලාව අවට සැරිසරන සුදු යුවතියගේ ආත්මයේ අරමුණ කුමක්ද..? පාළු දිය ඇල්ල පාමුලට පාවී එන මළ සිරුර කාගේද..? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලක්දිව පාලනය කළ 1920 දශකය... දෛවයේ රුදුරු තීන්දුව පිළිගනිමින් හපුතලේ මන්දාරම් අඳුරු අහස යට සීතල කඳු අතර සැඟවී ගිය අසම්මත ආදරයක්... මරණින් නිමා නොවූ සදාතනික ආදරයක පුනරාගමනයක්...

1925 (Once Upon A Time in Ceylon) by Imesh Madushanka Yapa is a Sinhala book published by muses publisher, listed under Fantasy, Fiction, Teenage Novel.

Book details

Title1925 (Once Upon A Time in Ceylon)
AuthorImesh Madushanka Yapa
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553727664
Publishermuses publisher

Technische Details

GTIN / Barcode9789553727664
Versandgewicht250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

Das könnte Ihnen auch gefallen

Lakpura®-Berater fragen