Lakpura
Lakpura® · पुस्तकें

1925 (Once Upon A Time in Ceylon)

से₹759.33

From the publisher

2016 වසර... සිය ජීවිතයේ පළමු වතාවට හපුතලේ ප්‍රදේශයට පැමිණෙන ධනවත් තරුණයෙක්... කඳුකරයට පිවිසෙන ඔහුට වරින් වර පෙනෙන අද්භූත සිහින සහ විවිධාකාර ස්ථානවලදී පෙනී නොපෙනී යන මායා දර්ශන පෙළක්... එම සිහින තුළින් දිස්වන ඉතිහාස කතාන්දරයක සිටින නාඳුනන සුදු ජාතිකයන් කවුරුන්ද..? හුදෙකලා වතු බංගලාව අවට සැරිසරන සුදු යුවතියගේ ආත්මයේ අරමුණ කුමක්ද..? පාළු දිය ඇල්ල පාමුලට පාවී එන මළ සිරුර කාගේද..? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලක්දිව පාලනය කළ 1920 දශකය... දෛවයේ රුදුරු තීන්දුව පිළිගනිමින් හපුතලේ මන්දාරම් අඳුරු අහස යට සීතල කඳු අතර සැඟවී ගිය අසම්මත ආදරයක්... මරණින් නිමා නොවූ සදාතනික ආදරයක පුනරාගමනයක්...

1925 (Once Upon A Time in Ceylon) by Imesh Madushanka Yapa is a Sinhala book published by muses publisher, listed under Fantasy, Fiction, Teenage Novel.

Book details

Title1925 (Once Upon A Time in Ceylon)
AuthorImesh Madushanka Yapa
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553727664
Publishermuses publisher

तकनीकी विवरण

उत्पाद सं.LKE8S3Y63B
GTIN / बारकोड9789553727664
शिपिंग वज़न250 g
Binupa
आपका उत्पाद सलाहकार

Binupa कार्यकारी

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Binupa से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें