Lakpura
Lakpura® · كتب

Sanda Ru Endi Sanda 2

من$7.91

From the publisher

ජිවිතය

ලියැවුණු,

ලියැවෙන

හැම පේළියකම

මම ඔබ කියැවූයෙමි;

කියවමි;

කියවන්නෙමි.

"සීනු යමක් රූසරට කීවාය. පිළිතුරු සමග හාදුවක්ද සීනුට ලැබිණ. සියල්ල යහපත් බවත් සුපුරුදු ලෙසින් ගෙවනා බවත් ශාක්‍යාට සිතෙයි. ඇය වෙත වූ අපහසුව දුරු වී ගොස් ය. සිරුරට සැහැල්ලුවක් දැනෙයි. සීනු සිනා සෙමින් සිටියි. ලෝකය වෙනදා සේම කැරකෙයි. ඉර පායා ඇත්තේ අහසේමය. වලාකුළු පාවෙන්නේ සුළං හමනා දෙසටය. සියල්ල නිසි ලෙසය. ශාක්යා නිදහසේ හුස්ම ගනිමින් සිටියාය. "

Sanda Ru Endi Sanda 2 by Varuni Wasavadaththa Deshpriya is a Sinhala book published by Nohandunanni Publications, listed under Novels.

Book details

Titleසඳ රූ ඇඳි සඳ 2 (Sanda Ru Endi Sanda 2)
AuthorVaruni Wasavadaththa Deshpriya
LanguageSinhala
Pages408
CoverSoft Cover
ISBN9786245558865
PublisherNohandunanni Publications

التفاصيل الفنية

GTIN / الرمز الشريطي9786245558865
وزن الشحن489 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®