From the publisher
ජිවිතය
ලියැවුණු,
ලියැවෙන
හැම පේළියකම
මම ඔබ කියැවූයෙමි;
කියවමි;
කියවන්නෙමි.
"සීනු යමක් රූසරට කීවාය. පිළිතුරු සමග හාදුවක්ද සීනුට ලැබිණ. සියල්ල යහපත් බවත් සුපුරුදු ලෙසින් ගෙවනා බවත් ශාක්යාට සිතෙයි. ඇය වෙත වූ අපහසුව දුරු වී ගොස් ය. සිරුරට සැහැල්ලුවක් දැනෙයි. සීනු සිනා සෙමින් සිටියි. ලෝකය වෙනදා සේම කැරකෙයි. ඉර පායා ඇත්තේ අහසේමය. වලාකුළු පාවෙන්නේ සුළං හමනා දෙසටය. සියල්ල නිසි ලෙසය. ශාක්යා නිදහසේ හුස්ම ගනිමින් සිටියාය. "
Sanda Ru Endi Sanda 2 by Varuni Wasavadaththa Deshpriya is a Sinhala book published by Nohandunanni Publications, listed under Novels.
Book details
| Title | සඳ රූ ඇඳි සඳ 2 (Sanda Ru Endi Sanda 2) |
| Author | Varuni Wasavadaththa Deshpriya |
| Language | Sinhala |
| Pages | 408 |
| Cover | Soft Cover |
| ISBN | 9786245558865 |
| Publisher | Nohandunanni Publications |



