Lakpura
Lakpura® · Böcker

Sanda Ru Endi Sanda 2

Från78.57 SEK

From the publisher

ජිවිතය

ලියැවුණු,

ලියැවෙන

හැම පේළියකම

මම ඔබ කියැවූයෙමි;

කියවමි;

කියවන්නෙමි.

"සීනු යමක් රූසරට කීවාය. පිළිතුරු සමග හාදුවක්ද සීනුට ලැබිණ. සියල්ල යහපත් බවත් සුපුරුදු ලෙසින් ගෙවනා බවත් ශාක්‍යාට සිතෙයි. ඇය වෙත වූ අපහසුව දුරු වී ගොස් ය. සිරුරට සැහැල්ලුවක් දැනෙයි. සීනු සිනා සෙමින් සිටියි. ලෝකය වෙනදා සේම කැරකෙයි. ඉර පායා ඇත්තේ අහසේමය. වලාකුළු පාවෙන්නේ සුළං හමනා දෙසටය. සියල්ල නිසි ලෙසය. ශාක්යා නිදහසේ හුස්ම ගනිමින් සිටියාය. "

Sanda Ru Endi Sanda 2 by Varuni Wasavadaththa Deshpriya is a Sinhala book published by Nohandunanni Publications, listed under Novels.

Book details

Titleසඳ රූ ඇඳි සඳ 2 (Sanda Ru Endi Sanda 2)
AuthorVaruni Wasavadaththa Deshpriya
LanguageSinhala
Pages408
CoverSoft Cover
ISBN9786245558865
PublisherNohandunanni Publications

Tekniska detaljer

Produkt №LK3DAGT44R
GTIN / streckkod9786245558865
Fraktvikt489 g
Malaka
Din produktkonsult

Malaka Senior exekutiv

Har du frågor om den här produkten, dess storlekar eller frakt till ditt land? Kontakta Malaka direkt — svar kommer vanligtvis inom några timmar under srilankesisk kontorstid.

Du kanske också gillar

Fråga en Lakpura®-agent