Lakpura
Lakpura® · Kitaplar

Sudu Neluma

Başlangıç₺149.84

From the publisher

"මායිම් ගම්මානෙක අනාථ දැරියක බව සොයිසා මහතාගෙනුයි දැනගන්න ලැබුණෙ."

"ඒ වගක් හාමුදුරුවොත් දන්නව එහෙනම්? මගේ මහත්තයා මේකිට අනුකම්පාකරලා උස්සාගෙන ආවෙ නැත්නම් මෙලහට මේකිගෙ ඇටකටුත් නෑ. කරුමදන්ඩක් හාමුදුරුවනේ! මේකිගෙ පවට වෙන්න ඇති පවුලෙ ඔක්කොම කොටි මරාදාන්න ඇත්තෙ. මේකි ඉන්න ගමකටවත් හොඳක් වෙන්නෙ නෑ. හෙට අනිද්දා ළමිස්සි වුණාම මට මුරදාන්නයි වෙන්නෙ."

"මහත්මියගෙ කැමැත්ත මේ දැරියගෙන් අත්මිදීම ද?"

"මේකිට මා අතින් මොනව වෙයි ද දන්නෙ නෑ."

මෙතෙක් වේලා දොර මුල්ලේ ගුලි ගැසී හුන් දැරිය තෙරණුවන් වෙත දණගාමින් පැමිණ පෙරළුණාය.

"අනේ හාමුදුරුවනේ මේ නෝනා ළඟට මට යන්න බෑ! මට කවුරුවත් නෑ. මාව මරාවි! මේ පන්සලේ මාව තියාගන්න හාමුදුරුවනේ."

Sudu Neluma by Jayasena Jayakody is a Sinhala book published by Dayawansha Jayakodi Publishers, listed under Fiction, Novels.

Book details

Titleසුදු නෙළුම (Sudu Neluma)
AuthorJayasena Jayakody
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556863444
PublisherDayawansha Jayakodi Publishers

Teknik ayrıntılar

Ürün №LKETBWTP6D
GTIN / barkod9789556863444
Kargo ağırlığı250 g
Binupa
Ürün danışmanınız

Binupa Yönetici

Bu ürün, boyutları veya ülkenize gönderim hakkında sorularınız mı var? Doğrudan Binupa ile iletişime geçin — Sri Lanka çalışma saatleri içinde genellikle birkaç saat içinde yanıt alırsınız.

Bunları da beğenebilirsiniz

Lakpura® Temsilcisine Sorun