Lakpura
Lakpura® · පොත්

Sudu Neluma

සිටRs 997.35

From the publisher

"මායිම් ගම්මානෙක අනාථ දැරියක බව සොයිසා මහතාගෙනුයි දැනගන්න ලැබුණෙ."

"ඒ වගක් හාමුදුරුවොත් දන්නව එහෙනම්? මගේ මහත්තයා මේකිට අනුකම්පාකරලා උස්සාගෙන ආවෙ නැත්නම් මෙලහට මේකිගෙ ඇටකටුත් නෑ. කරුමදන්ඩක් හාමුදුරුවනේ! මේකිගෙ පවට වෙන්න ඇති පවුලෙ ඔක්කොම කොටි මරාදාන්න ඇත්තෙ. මේකි ඉන්න ගමකටවත් හොඳක් වෙන්නෙ නෑ. හෙට අනිද්දා ළමිස්සි වුණාම මට මුරදාන්නයි වෙන්නෙ."

"මහත්මියගෙ කැමැත්ත මේ දැරියගෙන් අත්මිදීම ද?"

"මේකිට මා අතින් මොනව වෙයි ද දන්නෙ නෑ."

මෙතෙක් වේලා දොර මුල්ලේ ගුලි ගැසී හුන් දැරිය තෙරණුවන් වෙත දණගාමින් පැමිණ පෙරළුණාය.

"අනේ හාමුදුරුවනේ මේ නෝනා ළඟට මට යන්න බෑ! මට කවුරුවත් නෑ. මාව මරාවි! මේ පන්සලේ මාව තියාගන්න හාමුදුරුවනේ."

Sudu Neluma by Jayasena Jayakody is a Sinhala book published by Dayawansha Jayakodi Publishers, listed under Fiction, Novels.

Book details

Titleසුදු නෙළුම (Sudu Neluma)
AuthorJayasena Jayakody
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556863444
PublisherDayawansha Jayakodi Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKETBWTP6D
GTIN / බාර්කේතය9789556863444
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න