From the publisher
අයිලාත් මමත්පුංචි කාලයේ පටන්ම "මිනී මැරුවේ" එකටය අයිලා මගේ ඔත්තුකරියි. ඇය විසින් ඔත්තු බලන ලද මිනිසුන්ව මරා දමන විෂ කන්යාව මම වීමි. කුඩා කල පටන් සිදුකළත් ඒ 'මිනී මැරීම" කුඩාවුන්ගේ සෙල්ලමක් නොවිය. එය අපට පැවැරුණු රාජකාරියයි. ඒ අපුල රාජකාරියෙන් පල යන්නට අප දෙදෙනාහට උවමනා විය.එහෙත් අපහට ලෙහෙසියෙන් පලා යා නොහැකිය.එයට හේතුව මා "තවත් එක් විෂ කන්යාවක්" පමණක් නොවීම ය.
Raja Kumari by Nimmi Muditha Herath is a Sinhala book published by Wijesuriya Grantha Kendraya, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | රාජ කුමාරි (Raja Kumari) |
| Author | Nimmi Muditha Herath |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556913569 |
| Publisher | Wijesuriya Grantha Kendraya |



