Lakpura
Lakpura® · كتب

Raja Kumari

من$4.16

From the publisher

අයිලාත් මමත්පුංචි කාලයේ පටන්ම "මිනී මැරුවේ" එකටය අයිලා මගේ ඔත්තුකරියි. ඇය විසින් ඔත්තු බලන ලද මිනිසුන්ව මරා දමන විෂ කන්‍යාව මම වීමි. කුඩා කල පටන් සිදුකළත් ඒ 'මිනී මැරීම" කුඩාවුන්ගේ සෙල්ලමක් නොවිය. එය අපට පැවැරුණු රාජකාරියයි. ඒ අපුල රාජකාරියෙන් පල යන්නට අප දෙදෙනාහට උවමනා විය.එහෙත් අපහට ලෙහෙසියෙන් පලා යා නොහැකිය.එයට හේතුව මා "තවත් එක් විෂ කන්‍යාවක්" පමණක් නොවීම ය.

Raja Kumari by Nimmi Muditha Herath is a Sinhala book published by Wijesuriya Grantha Kendraya, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleරාජ කුමාරි (Raja Kumari)
AuthorNimmi Muditha Herath
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556913569
PublisherWijesuriya Grantha Kendraya

التفاصيل الفنية

GTIN / الرمز الشريطي9789556913569
وزن الشحن250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®