Lakpura
Lakpura® · Kitaplar

Isiwara Walawwa

Başlangıç₺392.10

From the publisher

"එහෙනම් දෙන්නා එක්ක යමුකෝ තව දෙයක් තියෙනවා පෙන්වන්න."

කන්තොරු කාමරයේ ඇති පොත් රාක්කේ ලගට පැමිණි වික්‍රමාරච්චි වෙද මහත්තයා එක පැත්තක තිබුණ පොත් සියල්ලම හින්සිරුවේ මේසය මතගොඩ ගැසුවේ ය..

ඉන්පසු රාක්කයට සම්බන්ධ කර තිබුණ ලී කොටස් කිපයක්ම ඉවත් කර පැත්තට කළ ඔහු එහි "දොරක් දොරක් මතු මතු කර කර ගත්තේය. ග

" රහස් දොරක්." ශාක්‍යට ඉබෙටම කියවුණි.

" ඔව්...මේ ගැන දන්නෙ මං විතරයි ..වෙන කවුරුත් දන්නෙ නෑ '

" ආප්පච්චි දන්නෙත් නැද්ද ආත්තේ "

"ලොකු පුතා දන්නෙත් නෑ. මොකද මේ හැමදේම දැනගන්න ඕනැ අපෙ ඊගාවට වේදකම උරුම වෙන උරුමක්කාරයා විතරයි.මොකද මේ ඉසිවර වලව්ව කියන්නෙ නිකම්ම බිත්තිවලින් උළුහව්වලින් වටවුන තැනක් නොවෙයි ළමයිනේ .වෙදකම ගැන ලියවුන පොත්පත් වගෙම පුස්කොල පොත් වලින් පිරුනු දැනුම් ගබඩාවක් . ඒ දැනුම අපිට ලැබුණේ පරම්පරාවෙන් පරම්පරාවට නෙව."

Isiwara Walawwa by RISHANI GAMAGE is a Sinhala book published by Paramee Printers and Publishers, listed under Fiction & Literature, Novels.

Book details

Titleඉසිවර වලව්ව (Isiwara Walawwa)
AuthorRISHANI GAMAGE
LanguageSinhala
Pages296
CoverSoft Cover
ISBN9789557468204
PublisherParamee Printers and Publishers

Teknik ayrıntılar

GTIN / barkod9789557468204
Kargo ağırlığı366 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Bunları da beğenebilirsiniz

Lakpura® Temsilcisine Sorun