Lakpura
Lakpura® · पुस्तकें

Isiwara Walawwa

से₹759.33

From the publisher

"එහෙනම් දෙන්නා එක්ක යමුකෝ තව දෙයක් තියෙනවා පෙන්වන්න."

කන්තොරු කාමරයේ ඇති පොත් රාක්කේ ලගට පැමිණි වික්‍රමාරච්චි වෙද මහත්තයා එක පැත්තක තිබුණ පොත් සියල්ලම හින්සිරුවේ මේසය මතගොඩ ගැසුවේ ය..

ඉන්පසු රාක්කයට සම්බන්ධ කර තිබුණ ලී කොටස් කිපයක්ම ඉවත් කර පැත්තට කළ ඔහු එහි "දොරක් දොරක් මතු මතු කර කර ගත්තේය. ග

" රහස් දොරක්." ශාක්‍යට ඉබෙටම කියවුණි.

" ඔව්...මේ ගැන දන්නෙ මං විතරයි ..වෙන කවුරුත් දන්නෙ නෑ '

" ආප්පච්චි දන්නෙත් නැද්ද ආත්තේ "

"ලොකු පුතා දන්නෙත් නෑ. මොකද මේ හැමදේම දැනගන්න ඕනැ අපෙ ඊගාවට වේදකම උරුම වෙන උරුමක්කාරයා විතරයි.මොකද මේ ඉසිවර වලව්ව කියන්නෙ නිකම්ම බිත්තිවලින් උළුහව්වලින් වටවුන තැනක් නොවෙයි ළමයිනේ .වෙදකම ගැන ලියවුන පොත්පත් වගෙම පුස්කොල පොත් වලින් පිරුනු දැනුම් ගබඩාවක් . ඒ දැනුම අපිට ලැබුණේ පරම්පරාවෙන් පරම්පරාවට නෙව."

Isiwara Walawwa by RISHANI GAMAGE is a Sinhala book published by Paramee Printers and Publishers, listed under Fiction & Literature, Novels.

Book details

Titleඉසිවර වලව්ව (Isiwara Walawwa)
AuthorRISHANI GAMAGE
LanguageSinhala
Pages296
CoverSoft Cover
ISBN9789557468204
PublisherParamee Printers and Publishers

तकनीकी विवरण

उत्पाद सं.LKGGX48WFK
GTIN / बारकोड9789557468204
शिपिंग वज़न366 g
Madubashini
आपका उत्पाद सलाहकार

Madubashini प्रबंधक

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Madubashini से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें