From the publisher
යසිරු මායාකඩුව සිටියේ විසල් කම්පනයක ය. ''ඔය ප්රශ්නෙ හරි බැරෑරුම් ප්රශ්නයක් කෙල්ල..''ඔහුගේ හඬේහි වූයේ වෙනස්ම රිද්මයකි. ''ඇයි සර් එහෙම කියන්නේ. කොච්චර චූටි ප්රශ්නයක් ද මං ඇහුවේ.''යසිරුගේ මුවින් ගිලිහුනේ දිගු සුසුමකි. වචනවලට පෙරළිය නොහැකි හැඟීම් කෝටියකට එහා ඔහුගේ හදවතේ දඟලමින් තිබිණ.
Irath Tharakawak by Dilhani Wikramarathna is a Sinhala book published by Shaakya Publications, listed under Fiction, Romance, Teenage Novel.
Book details
| Title | ඉරත් තාරකාවක් (Irath Tharakawak) |
| Author | Dilhani Wikramarathna |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245766024 |
| Publisher | Shaakya Publications |


