Lakpura
Lakpura® · 书籍

Irath Tharakawak

起价39.97 CNY

From the publisher

යසිරු මායාකඩුව සිටියේ විසල් කම්පනයක ය. ''ඔය ප්‍රශ්නෙ හරි බැරෑරුම් ප්‍රශ්නයක් කෙල්ල..''ඔහුගේ හඬේහි වූයේ වෙනස්ම රිද්මයකි. ''ඇයි සර් එහෙම කියන්නේ. කොච්චර චූටි ප්‍රශ්නයක් ද මං ඇහුවේ.''යසිරුගේ මුවින් ගිලිහුනේ දිගු සුසුමකි. වචනවලට පෙරළිය නොහැකි හැඟීම් කෝටියකට එහා ඔහුගේ හදවතේ දඟලමින් තිබිණ.

Irath Tharakawak by Dilhani Wikramarathna is a Sinhala book published by Shaakya Publications, listed under Fiction, Romance, Teenage Novel.

Book details

Titleඉරත් තාරකාවක් (Irath Tharakawak)
AuthorDilhani Wikramarathna
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245766024
PublisherShaakya Publications

技术参数

GTIN / 条形码9786245766024
运输重量250 g
Malaka
您的产品顾问

Malaka 高级专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Malaka——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问