Lakpura
Lakpura® · புத்தகங்கள்

Yuda Gini Niwu Sith Gini

இருந்துRs 2,989.88

From the publisher

එම යුග පුරුෂයන් දෙදෙනාම උපත ලැබුවේ එකම දිනකය. එහෙත් ලෝකයේ ප්‍රතිවිරුද්ධ දිශාවන් දෙකකය. ඒ බල් රොස් ස් නොව්ස්කි පෝලන්තයෙහි දිලින්දෙකු සේ ඉපිද අනේක දුක් ගැහැට වීඳ, ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී ජීවිතය ජය ගනියි. වීලියම් ලොවෙල් කේන් ධන කුවේරයෙකුගේ පුතෙකු ලෙස ඇමරියාවේ ඉපිද නම් ඉලක්කය කරා යාමට අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරයි.

ඔවුහු දෙදෙනාම අධිෂ්ඨානශීලී වෙති. සිය අරමුණු කරා යන විට එල්ල වන අභියෝග වලට නොසැළී මුහුණ දී ජය ගනිති. එකී අභියෝගයන් හේතු කොට ගෙන මේ දෙදෙනා අතර ගැටුම් ඇති වෙයි. මඳක් නැවතී එකිනෙකාට සවන් යොමන්නට තරම් එක් අයෙකු හෝ නම්‍යශීලී නොවෙයි. එකිනෙකාට කෲර ලෙස සලකයි.

මේ දෙදෙනාගේ දෙවන පරපුර ආදරය, ප්‍රේමය හා අනෙකන්‍ය අවබෝධය හමුවේ අනෙකුත් භෞතික සම්පත් කැප කරති. එම නිසා සතුටින් ජිවත් වෙති.

ඒ බල්හා කේන් යන දෙදෙනාම මෙලොව ජීවත් වූයේ වසර 60ක් පමණ වූ කෙටි කාලයකි. එතුවක් කල් වරින් වරින් ප්‍රතිවාදියාගේ ඉල්ලීමට සවන් යොමන්නට දෙදෙනාම අකමැති වූහ. එසේ සවන් යොමා මඳක් නැවතී සිතා බැලුවේ නම් කෙතරම් අගනේද?

Yuda Gini Niwu Sith Gini by Chandra Sinhabahu is a Sinhala book published by Bookrack Publishers, listed under Novels, Translations.

Book details

Titleයුද ගිනි නිවු සිත් ගිනි (Yuda Gini Niwu Sith Gini)
AuthorChandra Sinhabahu
LanguageSinhala
Pages422
CoverSoft Cover
ISBN9786245663842
PublisherBookrack Publishers

தொழில்நுட்ப விவரங்கள்

பொருள் எண்LKNTW6XYPW
GTIN / பார்கோடு9786245663842
அனுப்பும் எடை504 g
Malaka
உங்கள் பொருள் ஆலோசகர்

Malaka மூத்த நிர்வாகி

இந்தப் பொருள், அதன் அளவுகள் அல்லது உங்கள் நாட்டுக்கு அனுப்புவது பற்றி கேள்விகள் உள்ளதா? Malaka வை நேரடியாகத் தொடர்பு கொள்ளுங்கள் — இலங்கை வேலை நேரங்களில் பொதுவாக சில மணி நேரங்களுக்குள் பதில் கிடைக்கும்.

இவையும் உங்களுக்குப் பிடிக்கலாம்

Lakpura® முகவரிடம் கேளுங்கள்