From the publisher
" දුව, මම මහත් අසහනයෙන් පසුවෙමි."
"ඇයි නැන්දා?"
"ඔබ දෙ දෙන නිසා ය. කුටියට පිවිසීමට පෙරාතුව මා කීවා අමතකවිණි ද? ඔබ දෙ දෙනගේ වගකීම් සම්භාරය මා හිස මත ය. උපදෙස් පරිදි එක් නුවුයේ ඇයි දැයි කියන් දුව?"
"අහෝ නැන්දා. එයට ඔහුගේ මනාපයක් නොවිය මාගේ මනාපයකුත් නැත. තිරි සතුන් සේ නොහැසිරීමට අපි සම්මතකොට ගතිමු. මා පැතූ පරිදි ම ඔහු නම් බඹ උතුමෙකි!"
Yasodawa by Jayasena jayakodi is a Sinhala book published by Dayawansha Jayakodi Publishers, listed under Fiction.
Book details
| Title | යසෝදාව (Yasodawa) |
| Author | Jayasena jayakodi |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555518932 |
| Publisher | Dayawansha Jayakodi Publishers |



