Lakpura
Lakpura® · புத்தகங்கள்

Santhrasa

இருந்துRs 1,661.53

From the publisher

නිරුවත් ගැහැනියගේ උස් සුන්දර දේහය කහ බල්බ් එළිය යට දිලෙමින් තිබිණ. ඒ හරියටම ලංව බැලුවොත් මිසක ඇතිබවක් නොපෙනෙන අර බිත්ති සිදුරට ඉදිරියෙනි. “ඉඳපිය උඹට....’’ දත්මිටිකමින් ජැක්සන් කාමරේ බෝලකකූඩුවේ එල්ලෙමින් තිබූ බඳපටිය අතට ගත්තේය. මේ බඳපටිය භාවිතා වුණේ කාගේවත් ඉණක රැඳෙන්න නොවේ. මේ කුඩා ගෙය ඇතුළේ රාත්‍රී කාලයේදී මේ බඳ පටිය භාවිතා වුණේ වෙනස්ම කටයුත්තකටය. ජැක්සන් ඉහළට එසවූ බඳ පටිය වැරෙන් නිරුවත් ගැහැනියගේ පිටට පතිත කළේය. “චටාස්...!’’ “උහ්හ්...!’’ ඇගේ සිරුර වේදනාවෙන් වෙව්ලුම් කෑවේය. වෙව්ලා ගියේ ඇය පමණක් නොවේ. කාමර දෙකයාකළ සිදුරෙන් බලා උන් කුඩා ඇස් දෙකද තිගැස්සිණ.

Santhrasa by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Prakashana, listed under Fiction, Fiction & Literature.

Book details

Titleසන්ත්‍රාස (Santhrasa)
AuthorMonika Pushpa Kumari
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245701001
PublisherWarna Graphic & Prakashana

தொழில்நுட்ப விவரங்கள்

பொருள் எண்LKT5EEFQVT
GTIN / பார்கோடு9786245701001
அனுப்பும் எடை250 g
Binupa
உங்கள் பொருள் ஆலோசகர்

Binupa நிர்வாகி

இந்தப் பொருள், அதன் அளவுகள் அல்லது உங்கள் நாட்டுக்கு அனுப்புவது பற்றி கேள்விகள் உள்ளதா? Binupa வை நேரடியாகத் தொடர்பு கொள்ளுங்கள் — இலங்கை வேலை நேரங்களில் பொதுவாக சில மணி நேரங்களுக்குள் பதில் கிடைக்கும்.

இவையும் உங்களுக்குப் பிடிக்கலாம்

Lakpura® முகவரிடம் கேளுங்கள்