From the publisher
ගෑණු ළමයි කොච්චර මගේ වටේ හිටියත්, මගේ හිත ඇතුලෙ ඉන්න පුළුවන් ඔයාට විතරමයි! මං ගැන ඒ තරම් වත් විශ්වාසයක් නැත්නම්.. මේ ආදරේ කිසිම තේරුමක් නැහැ. එහෙම නම් අපේ ගමන මෙතනින්ම නවත්තමු. - දනුක
ජීවිතේ අලුත් පිටුවක් පෙරලලා හුස්මක් ගන්න කොටම ඔයාව මට නැති වෙයි ද කියන බය මට දැනුනා " - කිංකිණි
" කිංකිණි, දැන් ටිකකට කලින් මම ඔය ඇස් වල දැක්ක ඒ කතාව, ඒ විධියටම මුලු ජීවිතකාලෙම තියා ගන්නවා කියලා මට පොරොන්දු වෙනවද? මම දැන් දැක්කා අපේ අයියා වෙනුවෙන් ඔය ඇස් අතර ලිය වෙච්ච ආදරය කොච්චර ද කියලා " - ශාලික
* කිංකිණි මම ඒ වෙලාවේ කළේ මගේ යුතුකම. මගේ ඇස් ඉස්සරහ ඔයාට කරදරයක් වෙන්න දෙන්න බැහැ. නමුත් ඒ වෙනුවෙන් මම කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එදා වගේම අදත් මම ඔයාට ආදරෙයි!" - ආශාන්
"ඒ ගැන නම් මට අයියා එක්ක එකඟ වෙන්න බෑ.., මොනවා උනත් ඒ මගේ එකම අක්කාගේ දරුවා.. මතක් වෙන වාරයක් පාසා මම මැරී මැරී උපදිනවා."
*කොහෙද රත්තරනේ ගියේ..?? අවුරුදු දහ නවයක් දෝණි මගේ ළඟ නැතුව, හිතින් විඳවපු තරම් දන්නේ මම විතරයි" - උත්පලා
Rel Pili by Dulshani Wijerathne is a Sinhala book published by Author Publication, listed under Fiction & Literature, Novels.
Book details
| Title | රේල් පීලි (Rel Pili) |
| Author | Dulshani Wijerathne |
| Language | Sinhala |
| Pages | 427 |
| Cover | Soft Cover |
| ISBN | 9786242104898 |
| Publisher | Author Publication |



