Lakpura
Lakpura® · புத்தகங்கள்

Piyayuru Pilika Handuna Ganimu

இருந்துRs 666

From the publisher

1985 සිට 2010 දක්වා ජාතික පිළිකා ලේඛනයට වාර්තා වු දක්ත විශ්ලේෂණය කිරීමේදී පියයුරු පිළිකාව වාර්තා වීම කාලයක් සමඟ පැහැදිලි වැඩි වීමක් පෙන්නුම් කරයි.කල් ඇතිව හඳුනාගැනීමෙන් සහ නිශ්චිත ප්‍රතිකාර ලබාගැනීමෙන් නියත සුවයක්ලබාගත හැකි පිළිකාවක් ලෙස පියයුරු පිළිකාව සැලකෙන බැවින් ජනතාව අතරපියයුරු පිළිකාව පිළිබඳ දැනැවත් භාවය වැඩි කිරීම සඳහාත් , කාන්තාවන් පියයුරුපිළිකාව කලින් හඳුනාගැනීමේ කටයුතු සඳහා උනන්දු කරලීමටත්, පියයුරු පිළිකාවටප්‍රතිකාර සහ පසුවිපරම් සත්කාර ගැන සරල අවබෝධයක් ලබාදීම සඳහා සරලභාෂාවෙන් ලියැවුණු ලිපි, පත්‍රිකා,පොත්වල අවශ්‍යතාවයක් ඇති අතර සරල භාෂාවෙන්ලියා ඇති 'පියයුරු පිළිකා හඳුනාගනිමු' නැමැති මෙම ග්‍රන්ථය එම අවශ්‍යතාවයනිසි ලෙස සපුරයි.

Piyayuru Pilika Handuna Ganimu by හැරල්ඩ් ගුණතිලක is a Sinhala book published by සදීපා ප්රකාශකයෝ, listed under Health, Health Family & Lifestyle, Medicine.

Book details

Titleපියයුරු පිලිකා හඳුනා ගනිමු (Piyayuru Pilika Handuna Ganimu)
Authorහැරල්ඩ් ගුණතිලක
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556619041
Publisherසදීපා ප්රකාශකයෝ

தொழில்நுட்ப விவரங்கள்

பொருள் எண்LK5WPXGSW8
GTIN / பார்கோடு9789556619041
அனுப்பும் எடை250 g
ISBN978-955-661-904-1
LanguageSinhala
Publisherසදීපා ප්රකාශකයෝ
Binupa
உங்கள் பொருள் ஆலோசகர்

Binupa நிர்வாகி

இந்தப் பொருள், அதன் அளவுகள் அல்லது உங்கள் நாட்டுக்கு அனுப்புவது பற்றி கேள்விகள் உள்ளதா? Binupa வை நேரடியாகத் தொடர்பு கொள்ளுங்கள் — இலங்கை வேலை நேரங்களில் பொதுவாக சில மணி நேரங்களுக்குள் பதில் கிடைக்கும்.

இவையும் உங்களுக்குப் பிடிக்கலாம்

Lakpura® முகவரிடம் கேளுங்கள்