Lakpura
Lakpura® · புத்தகங்கள்

Pin Potha

இருந்துRs 332.29

From the publisher

දේශීය සංස්කෘතිය බුදු දහමේ ආභාෂයෙන් පෝෂිතවූවකි. එනිසාම බෞද්ධ චාරිත්‍ර විධි බෞද්ධ ඉගැන්වීම් හා බෞද්ධ දර්ශනය තුළින් පිළිබිඹු වේ. ශ්‍රී ලාංකිකයාගේ දිවි පෙවෙත පවා හැඩ ගැසුණේ ඒ ඇසුරිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් පින් පොත ඈතඅතීතයේ සිටම ලාංකික බෞද්ධ ජනතාව අතර ප්‍රචලිතව පරිහරණය විය. තමන් විසින් සිදු කරන ලද " පින් කිරිය තතු " හෙවත් පුණ්‍ය ක්‍රියා පිළිබඳ විස්තර එම පොතේ සටහන් කර තැබීම සිරිතක් බවට පත්ව තිබිණි. තම ජිවිතය දෙස ආපසු හැරී බලන විට එම පොතේ ඇතුළත් පින්කම් යළියළිත් සිහිපත් කිරීමෙන් දැනෙන නිරාමිස ප්‍රීතිය මෙලොව පරලොව දෙලොවටම සතුටට හේතු වන්නක් බවට පැවති විශ්වාසය ඊට හේතුවයි. එසේම තවතවත් පින්කම් සඳහා පෙළඹීමට ද මෙය අනුබලයක් වන බවත්, බොදු සිතුවිලි පහන් කිරීමට මෙන්ම බොදු පිළිවෙත්හි යෙදෙන්නට අත්වැලක් වන බවත් ප්‍රත්‍යක්ෂ වුවකි.

Pin Potha is a Sinhala book published by Sadeepa Publication, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleපින් පොත (Pin Potha)
LanguageSinhala
Pages80
CoverSoft Cover
ISBN9789556614749
PublisherSadeepa Publication

தொழில்நுட்ப விவரங்கள்

GTIN / பார்கோடு9789556614749
அனுப்பும் எடை128 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

இவையும் உங்களுக்குப் பிடிக்கலாம்

Lakpura® முகவரிடம் கேளுங்கள்