Lakpura
Lakpura® · புத்தகங்கள்

Paligu Es

இருந்துRs 1,661.05

From the publisher

“කොහේදෝ ඉඳන් ආව කෙල්ලෙක් මගේ පපුව ගිනි තියලයි තියෙන්නේ ආයුරා.......

“ඔයාගේ පපුව විතරක් නෙමේ ද්වේන්, ඔයාගේ මුළු ඇඟම කොයි වෙලෙත් ගිනි ගන්නවනේ.. ඒ ගින්නෙන් පිච්චෙන්නේ මමයි දේවේන්.. ඔයා නෙමේ..."

ඇය පැවසුවේ අඩවන් වූ දෙනෙතින් ඔහු දෙස බලන්නට උත්සහ ගනිමිනි.

“මං කතා කරන්නේ එහෙම ගින්නක් ගැන නෙමේ ආයුරා.. ආදරේ කියන ගින්න ගැනයි මම කියන්නේ...“

“ආදරේ කියන්නේ ගිනි ගන්න හදවතක් නිවන්න පුළුවන් දෙයක් මිස හදවතක් ගිනි නියන්න පුළුවන් දෙයක් නෙමේ...“

ඇය පෙරලා ඔහුට පිළිතුරු දුන්නාය.

හැමෝටම එහෙම නෑ ආයුරා.. මං වගේ ආදරේ කරන්න දන්නේ නැති මිනිහෙක්ට ආදරයක් දැනෙනවා කියන්නෙම මාව ගිනි ගන්නවා වගේ දෙයක්.. ඔව් ඒ ගින්න තිබ්බේ උඹ ආයුරා.. මුලින් කිව්වා වගේ මගේ මේ පපුවේ ඇවිළෙන ගින්නෙන් පිච්චෙන්න වෙන්නෙත් ඒ ගින්න තිබ්බ කෙනාටම තමා. "

Paligu Es by Pransika Fernando is a Sinhala book published by Nisa bookland Pvt Ltd, listed under Novels, Romantic.

Book details

Titleපළිගු ඇස් (Paligu Es)
AuthorPransika Fernando
LanguageSinhala
Pages204
CoverSoft Cover
ISBN9786245999798
PublisherNisa bookland Pvt Ltd

தொழில்நுட்ப விவரங்கள்

பொருள் எண்LK2M2RY7A4
GTIN / பார்கோடு9786245999798
அனுப்பும் எடை264 g
Malaka
உங்கள் பொருள் ஆலோசகர்

Malaka மூத்த நிர்வாகி

இந்தப் பொருள், அதன் அளவுகள் அல்லது உங்கள் நாட்டுக்கு அனுப்புவது பற்றி கேள்விகள் உள்ளதா? Malaka வை நேரடியாகத் தொடர்பு கொள்ளுங்கள் — இலங்கை வேலை நேரங்களில் பொதுவாக சில மணி நேரங்களுக்குள் பதில் கிடைக்கும்.

இவையும் உங்களுக்குப் பிடிக்கலாம்

Lakpura® முகவரிடம் கேளுங்கள்