From the publisher
වියෝ දුකෙහි ගිලී තම රෝගීන් කණ්ඩායම හා ඔට්ටු වෙමින් හිදින මනෝචිකිත්සක මරියානා ඇන්ඩ්රෝස් හට සිය සැමියා මුණගැසෙන්නේ ඇගේ ඥාති දියණියක වූ සෝයි හට තම හොඳම යෙහෙළියගේ මරණයේ කම්පනයට මුහුණ දීමට සිදුවන්නේත් එහිදීය. ස්වකීය ස්මරණයන්ගෙන් සහ අබිරහස් සිදුවීම් දාමයකින් ප්රකම්පිතව හිඳිනා මරියානාට,තමන්ගේ සාමාජිකයකුගේ මරණයෙන් දැඩි කැලඹීමකට පත්ව සිටින රහස් සමාජයක් පිළිබඳ තතු කන වැකේ.
Medns by Kaveesha Nadun Kaggodaarachchi is a Sinhala book published by muses publisher, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | මේඩ්න්ස් (Medns) |
| Author | Kaveesha Nadun Kaggodaarachchi |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| Publisher | muses publisher |


