Lakpura
Lakpura® · புத்தகங்கள்

Manikkawatha

இருந்துRs 1,350.49

From the publisher

“උඹලගේ පඳුරු ගැන්නිල්ල අපට නතර නොකරන්න බැරි වග උඹලා දන්නවා... විසේසෙන් කෙල්ලේ උඹ බවලතියක්. ආසාවල් ඇති වෙනවා තමයි. ඒ උණාට සිහි කල්පනාවට ගනිං, ගොයම කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලාම ගොයම හොඳට පහෙනකල් ඉන්න ඕනි. ඊට පස්සෙන් පහු යි පැහුණු ගොයම කපාගන්නේ. ඊට පස්සෙයි කැපූ ගොයම පාගලා අස්වනු එක්කාසු කොරගන්නේ. ඊට කලියෙන් කුඹුරට පැනලා දැඟලුවාම මොකෑ වෙන්නෙ? ආයෙ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නෙ නෑ... මේකා ඉලංදාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වළේ එබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒකෙන් ඉහ පිහදාගෙන ගෙදර යන්න ඇහැකි. හැබැයි උක්කුං කෙල්ලේ, උඹට ඒක එහෙම කොරන්න බෑ...’’

Manikkawatha by Mahinda Prasad Masimbula is a Sinhala book published by Santhawa Prakashana, listed under Fiction, Fiction & Literature.

Book details

Titleමාණික්කාවත (Manikkawatha)
AuthorMahinda Prasad Masimbula
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550980239
PublisherSanthawa Prakashana

தொழில்நுட்ப விவரங்கள்

GTIN / பார்கோடு9789550980239
அனுப்பும் எடை250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

இவையும் உங்களுக்குப் பிடிக்கலாம்

Lakpura® முகவரிடம் கேளுங்கள்