Lakpura
Lakpura® · புத்தகங்கள்

Idora Mal

இருந்துRs 1,649.13

From the publisher

"උදව් කරනවද මට..? මෙතන ඉඳන් අපේ ගෙදරට යන විදිය කියන්න පුළුවන්ද..?”

මම ගැටගැසූ වචන සියල්ල ඔහුට තේරුණාදැයි නොදනිමි. එහෙත් ඒ දෙබැම හාවූ අයුරින් නම් සියයට සීයක් ඔහුට මා පැවසූ දේ නොවැටහුණු බව ඇගවෙන්නට විය.

"ගෙදරට යන්න පාර අමතක වෙලා කියලද කියන්න හදන්නෙ..?”

"අමතක වෙලා නෙවෙයි දන්නෙ නෑ... මාමා උදේ කියලා දුන්නා යන්නෙ කොහොමද කියලා... ඒත් දැන් මාව පැටලිලා වගේ...” මගේ හඬ තිබුණේ දෙදරමිනි. එය ඔහුටද දැනෙන්නට ඇත.

හේ කෝපයෙන් මෙන් රළුව බලද්දී, මම අසරණ බැල්මක් හෙළුවෙමි. "මොන මඟුලකටද නොදන්න තැන්වල ඇවිදින්න ආවෙ.. මේ කොහෙ ගිහින්ද එන්නෙ..?”

"වැඩට...''

"කොහෙද..?"

"මහන තැනක.. අද පටන් ගත්තේ.”

Idora Mal by Chami Koongahawattha is a Sinhala book published by Aratuwa Book Publishers, listed under Novels.

Book details

Titleඉඩෝර මල් (Idora Mal)
AuthorChami Koongahawattha
LanguageSinhala
Pages288
CoverSoft Cover
ISBN9789557012650
PublisherAratuwa Book Publishers

தொழில்நுட்ப விவரங்கள்

GTIN / பார்கோடு9789557012650
அனுப்பும் எடை357 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

இவையும் உங்களுக்குப் பிடிக்கலாம்

Lakpura® முகவரிடம் கேளுங்கள்