Lakpura
Lakpura® · புத்தகங்கள்

Diyar Debi|Dear Debbie

இருந்துRs 2,924.18

From the publisher

ඉවසීමේ සීමාව ඉක්මවා ගිය තැන, ඇය ලියූ උපදෙස් ඇයම ක්‍රියාත්මක කරනු ඇත! ඩෙබ්රා මුලන්, දහස් ගණනකගේ බිඳුණු ජීවිතවලට උපදෙස් දෙන විසඳුම්කාරියකි. සිය 'ඩියර් ඩෙබී’ උපදේශන තීරුවට ලියන පීඩිත කාන්තාවන්ට, ඈ සෙනෙහසින් සහ බුද්ධියෙන් මඟපෙන්වූවාය. එහෙත්, අනුන්ගේ ජීවිතවල අඳුර දුරැලූ ඩෙබීට, තමන්ගේම නිවෙස තුළ දිගහැරෙන බියකරු අඳුර මඟහැරිණි.

එක් ඇසිල්ලකින් සිය රැකියාව අහිමිවීමත්, නවයොවුන් දියණියන් දෙදෙනාගේ අද්භූත හැසිරීමත්, සැමියාගේ රහසිගත ඇමතුම් අතරත් සිරවන ඩෙබී අවසානයේ තමන්ගේ පරමාදර්ශී ලෝකය, සිය දෑස් ඉදිරිපිටදීම දැවී අළු වී යන බව වටහාගත්තාය.

ඉන්පසුව ඇරඹෙන්නේ, අහිංසක ඩෙබීගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය කාලයයි! අනුන් වෙනුවෙන් ලියූ උපදෙස් තමා විසින්ම ක්‍රියාවට නංවන කාලයයි!

ද්‍රෝහී වූ සියල්ලන් වෙනුවෙන් සැලසුම් කරන ඒ සූක්ෂ්ම පළිගැනීම කෙතරම් දරුණු විය හැකිද? පරෙස්සම් වන්න! ඔබ රහසක් යැයි සිතන දෙය ඩෙබී දැනටමත් දැනසිටිය හැක!

Diyar Debi|Dear Debbie by Madhara Abeysinghe is a Sinhala book published by Muses Publishing House (Pvt) Ltd, listed under Fiction, Fiction & Literature, Romantic.

Book details

Titleඩියර් ඩෙබී|Dear Debbie (Diyar Debi|Dear Debbie)
AuthorMadhara Abeysinghe
LanguageSinhala
Pages358
CoverSoft Cover
ISBN9786246570798
PublisherMuses Publishing House (Pvt) Ltd

தொழில்நுட்ப விவரங்கள்

GTIN / பார்கோடு9786246570798
அனுப்பும் எடை434 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

இவையும் உங்களுக்குப் பிடிக்கலாம்

Lakpura® முகவரிடம் கேளுங்கள்