Lakpura
Lakpura® · புத்தகங்கள்

Digamadulle Ashcharya

இருந்துRs 1,126.08

From the publisher

දිගාමඩුලු වනපෙත මෙරට පාඨකයාට අතපොවන මානයේ බිම්කඩක් තරමට සමීප ය. එහෙයින්,නෙල්ලිකැලය හා වඩිනාගල වනපෙත උපන් ගම්දොර තරම් හිතේෂිවන්ත ය.අලිබොට්ටු,වගවලසුන් හා දිවිහපුවන් ඇගෑලුම්කම් පාන්නේ මිතුරු ලීලාවෙනි.හේනට කුඹුරට මහපොළොව හා ඔට්ටුවෙන මිනිසුන්ගේ ජන දිවිය සමීප ඥාතීන් මුණගැසීමක් තරමට ආශ්වාදජනක ය.මේ අපූර්වත්වය පාඨක මනසෙහි මුද්‍රාගත කළේ,මෙරට පළමු පුරෝගාමී වනවිත්තිකරුවා ය.ඒ දිගාමඩුල්ලේ ආශ්චර්ය කෘතියෙන් මායාරංජන් මැවූ භාෂා වියමන මගිනි.

Digamadulle Ashcharya by Mayaranjan is a Sinhala book published by Sooriya Publication, listed under Fiction & Literature.

Book details

Titleදිගාමඩුල්ලේ ආශ්චර්ය (Digamadulle Ashcharya)
AuthorMayaranjan
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556563122
PublisherSooriya Publication

தொழில்நுட்ப விவரங்கள்

GTIN / பார்கோடு9789556563122
அனுப்பும் எடை250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

இவையும் உங்களுக்குப் பிடிக்கலாம்

Lakpura® முகவரிடம் கேளுங்கள்