Lakpura
Lakpura® · புத்தகங்கள்

Daiwaya Wenas Kala Hekiya

இருந்துRs 1,993.25

From the publisher

ඔබට විය හැකි විශිෂ්ටතම මිනිසා ඔබ ම වන්න

ඇත්තට ම ඔබට ම ආදරය කරන්නේ කෙසේද? සෘණාත්මක හැඟීම් ධනාත්මක කර ගන්නේ කෙසේද? ජීවිතයට සදාකාලික සතුටක් ළඟා කරගත හැකිද?

මිලියන ගණනකගේ ආකර්ෂණය දිනාගත් වෙක්ස් කින්ග් තමාගේ ම ජීවන අත්දැකීම් ඇසුරීන් ලියූ මෙම පොත තුළින් පහත සඳහන් දෑ සඳහා පිළිතුරු සපයයි:

ස්වයං ආදරය තුළින් ඍණාත්මක ශක්තීන්ගෙන් මිදී තම මානසික සුවතාවට මුල් තැන දීමට

යහපත් පුරුදු ඔස්සේ අවදි වූ මනසක් සහ භාවනාව එදිනෙදා ජීවිතයට බද්ධ කරගැනීමට

සිතුවිලි වෙනස් කරමින් ඔබේ විශ්වාසයන් පරිවර්තනය කරගැනීමට සහ ආකර්ෂණ නීතිය ඔස්සේ නව අවස්ථාවන් උදා කරගැනීමට

ඉලක්ක සපුරා ගැනීම සඳහා ප්‍රායෝගික ක්‍රමවේද හරහා ඔබේ සිහින හා අභිලාෂයන් සැබෑ කරගැනීමට

භීතිය ජය ගනිමින් අභ්‍යන්තර බිය දුරු කර විශ්වයේ ස්වාභාවික ගලායෑමට ඉඩ හැරීමට

ජීවන අරමුණ හඳුනාගෙන ඔබේ සැබෑ අරමුණ සොයාගනිමින් බාහිර ලෝකයට ආලෝකයක් වීමට

Daiwaya Wenas Kala Hekiya by Sampath Kulathunga is a Sinhala book published by Books Master Publishing, listed under Positive Thinking, Self Help & Personal Development.

Book details

Titleදෛවය වෙනස් කළ හැකිය (Daiwaya Wenas Kala Hekiya)
AuthorSampath Kulathunga
LanguageSinhala
Pages304
CoverSoft Cover
ISBN9786246719050
PublisherBooks Master Publishing

தொழில்நுட்ப விவரங்கள்

பொருள் எண்LKVYSW6HFB
GTIN / பார்கோடு9786246719050
அனுப்பும் எடை374 g
Madubashini
உங்கள் பொருள் ஆலோசகர்

Madubashini மேலாளர்

இந்தப் பொருள், அதன் அளவுகள் அல்லது உங்கள் நாட்டுக்கு அனுப்புவது பற்றி கேள்விகள் உள்ளதா? Madubashini வை நேரடியாகத் தொடர்பு கொள்ளுங்கள் — இலங்கை வேலை நேரங்களில் பொதுவாக சில மணி நேரங்களுக்குள் பதில் கிடைக்கும்.

இவையும் உங்களுக்குப் பிடிக்கலாம்

Lakpura® முகவரிடம் கேளுங்கள்