From the publisher
ත්රාසජනක ක්රියාදාම සහ වේගවත්ව ගලායන සිදුවීම් සහිත හඳුනා නොගත් මළසිරුරු, වෝහාරික වෛද්ය පරීක්ෂණ, බුද්ධි අංශ ක්රියාකාරකම්, න්යෂ්ටික අත්හදා බැලීම්, ආගමික ත්රස්තවාදය සහ අන්තරජාතික යුධ අවි ජාවාරම්වල සිට රසායනික ආයුධ නිෂ්පාදනය දක්වා වූ සිදුවීම් වලින් සමන්විත වේ.
Asahara by Imesh Madushanka Yapa is a Sinhala book published by Muses Books, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | අසහාරා (Asahara) |
| Author | Imesh Madushanka Yapa |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245579099 |
| Publisher | Muses Books |


