From the publisher
පෙර කිසිදිනෙක ජීවිතයේ මුණ නොගැසුණු අඳ ගොවියකුට ළමා මනාලියක වූ රුක්මණී සිය සැමියා ද සමඟින් කෙත් යායේ හරි හරියට වැඩ කරන්නේ නියඟය හා මෝසම් වරෂාවලින් පීඩිත ජීවන පොළෝතලය කැපවී සුරක්ෂා කිරීමටය. අපූරව වූ මහා ධෛරයයකින් නිරභීත හදකින් සන්නද්ධ වූ අන්තර් සමාජ විපරයාස දරිද්රතා හා ව්යසනයන් සමඟ සටන් වදින්නීය. මෙය භාරතයේ ප්රත්යන්ත ග්රාමයක දිවි ගෙවමින් ජීවන ගමන පුරා සිය ප්රේමණියයන් රැක ගැනීමට අනවරත අරගලයක නිරත වූ රුක්මණී නම් අතිශය සරල ගම්බද ස්ත්රියගේ මනරම් වූ සුභාෂිත වෘතාන්තයයි.
Amapen Soyanni by Senani Dharmarathna is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | අමාපැන් සොයන්නී (Amapen Soyanni) |
| Author | Senani Dharmarathna |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556779950 |
| Publisher | Fast Publishing (Pvt) Ltd |



