Lakpura
Lakpura® · புத்தகங்கள்

2

இருந்துRs 2,010.38

From the publisher

"...හිමායා..."

අලි පත ටෙඩියව බෙල්ල මැද්දෙන් අල්ලලා අයින් කරලා මං හිමායගෙ ඇඟට අත තිබ්බා. ටෙඩියව අයින් කරපු හින්දද කොහෙද කෙල්ල නිදිමතේම මගේ ඉන වටේ අත් දෙක දාගෙන මට තුරුලු උනා. දැන්නම් ඉතිං වජිරා ආන්ට් ආවොත් සොරීම තමයි. හෙට උදේට මට හිමායාව බන්දලා දෙයි.

.. ඒයි ... හිමායා.... නැගිටපන් මචං.. මං මේ උඹේ අතිජාත මිත්‍රයා.... තවත් බලන් ඉඳලා බැරි හින්දම කෙල්ලගෙ අතින් අල්ලලා හොලවලා මං කෑ ගැහුවා.

.. අනේ අම්මි.. දැන්මම කිරි බොන්න බෑ... මට තව ටිකක් නිදාගන්න ඕන.."

හුටා.. හිමායා හිතන් ඉන්නෙ මං වජිරා ආන්ට් කියලා. මෙහෙම ගියොත් නම් ස්පින්ට වෙන දේ ක්ෂූන්ම දන්නෙ නෑ. *...මං අම්මි නෙමෙයි මචං.. මං ස්පුන්..." මං ටිකක් හයියෙන් කෑ ගහද්දී හිමායගෙ ඇස් දෙක ඇරුනා. නිදිමතේම මාව දැකපු ගමන් කෙල්ලට උතුර දකුණ මාරු වුනා.

2 by Yawwana Sameendra Rathnayake is a Sinhala book published by Tashen Prakashana, listed under Novels.

Book details

Titleපළවෙනියා 1 (2)
AuthorYawwana Sameendra Rathnayake
LanguageSinhala
Pages248
CoverSoft Cover
ISBN9789559972426
PublisherTashen Prakashana

தொழில்நுட்ப விவரங்கள்

GTIN / பார்கோடு9789559972426
அனுப்பும் எடை313 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

இவையும் உங்களுக்குப் பிடிக்கலாம்

Lakpura® முகவரிடம் கேளுங்கள்