From the publisher
"මේ ළමයට මොකුත් කරදරයක් වුනා නම් අපි
කාට කියන්නද ? ගෑනු ළමයෙක්ට යන්න සුදුසු
තැනකටද ගිහින් තියෙන්නේ? අපි විශ්වාස කරලා
නිදහස දුන්නම මේ ළමයි අයුතු ප්රයෝජන ගන්න
හදන්නේ"
"ඒකම තමයි අම්මේ මම කියන්නේ. තමන්ගේ
තරම දැනගෙන වැඩ කරන්න ඉගෙන ගන්න
දෙයක්ද ? ගෑණු ළමයෙක් හැමවෙලේම හිතන්න
ඕනෙ තමන්ගෙ ආරක්ෂාව ගැන."
Sulange Dewati by Sanjeewani Atulugama is a Sinhala book published by Pahan Publication, listed under Fiction, Novels.
Book details
| Title | සුළඟේ දැවටී (Sulange Dewati) |
| Author | Sanjeewani Atulugama |
| Language | Sinhala |
| Pages | 184 |
| Cover | Soft Cover |
| ISBN | 9789556673753 |
| Publisher | Pahan Publication |


