From the publisher
මෙකල කාන්තාවන්ට තිබුණු නිදහස ඉතා සීමිතය. දැනට නාගරික බලපෑම නිසා මේ තත්වය තරමක් දුරට වෙනස් වී තිබුණත් ගැමි සමාජය තුළ තවමත් මිට සමාන තත්වයන් දක්නට ඇත. වංග දැරියක් ඉතා අඩු වයසින් ම විවාහ කර දෙනු ලැබේ. පති කුලයට කැන්දා යාමට පෙර සැමියා මිය ගියත් ඇය ජීවිතකාලය තුළම "සති ධමය " රකිමින් කණවැන්දුම් ස්ත්රියක් ලෙස සිටිය යුතුය.
Shri Kantha by Chintha Lakshmi Sinha Arachchi is a Sinhala book published by Wijesuriya Grantha Kendraya, listed under Fiction & Literature, Novels, Translations (Parivarthana).
Book details
| Title | ශ්රී කාන්ත (Shri Kantha) |
| Author | Chintha Lakshmi Sinha Arachchi |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 978-955-652-002-3 |
| Publisher | Wijesuriya Grantha Kendraya |



