Lakpura
Lakpura® · Livros

Shen

A partir de€2.62

From the publisher

ඔහු කවුරුන්දැයි කිසිවකු දන සිටියේ නැත.1889 ග්‍රීෂ්මයේදී ‘ වයොමින්ග්’ ප්‍රදේශයට පැමිණි ඔහු අපේ ගොවිපොළේ ටික කලක් නතරවී සිටියේය. ඔහු කිසිවිටෙක පිස්තෝලය හිණ පැලඳුවේ නැත. එය තිබුණේ ඔහුගේ සෑදල රෝලේය. එක් දිනක් ඔහු පිස්තෝලය ඉන් පිටතට ගත්තේය. එදින හොඳ මිනිසාත්, හොඳ අවියත් එකම බලවේගයක් බවට පත් විය. ඉන්පසු ඔහු නැවත නොඑන්නට අප මිටියාවතෙන් පිටව ගියේය. ඔහු ෂේන් ය.

Shen by Kumara Siriwaradhana is a Sinhala book published by Nimansa Prakashana, listed under Fiction, Fiction & Literature.

Book details

Titleෂේන් (Shen)
AuthorKumara Siriwaradhana
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245658183
PublisherNimansa Prakashana

Detalhes técnicos

GTIN / código de barras9786245658183
Peso de envio250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

Também pode gostar

Fale com um agente Lakpura®